Biblica, The International Bible Society (බිබ්ලිකා, අන්තර්ජාතික බයිබල් සමාජය) බයිබල් පරිවර්තනයෙන්, බයිබල් ප්‍රකාශයට පත් කිරීමෙන් සහ අප්‍රිකාව, ආසියානු පැසිෆික්, යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ දකුණු ආසියාව තුළ බයිබල් පරිහරණය කරවීම මඟින් දෙවියන්වහන්සේගේ වචනය මනුෂ්‍යයන් වෙත සපයා දෙනු ලැබේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම කරණකොටගෙන ජීවිත වෙනස් කරනු ලබන්නට බිබ්ලිකා සමාගම, දෙවියන්වහන්සේගේ වචනය සමඟ මනුෂ්‍යයන් සම්බන්ධ කරනු ලබන්නේ එහි ඇති ලෝක ව්‍යාප්ත සම්බන්ධතා හැකියාව කරණකොටගෙන ය. 


Biblica, Inc.

SCV பதிப்பாளர்

மேலும் அறிய

Biblica, Inc.இன் பிற பதிப்புகள்

உங்கள் அனுபவத்தைத் தனிப்பட்டதாக்க யூவெர்ஸன் குக்கீகளைப் பயன்படுத்துகிறது. எங்கள் வலைத்தளத்தைப் பயன்படுத்துவதன் மூலம், எங்கள் தனியுரிமைக் கொள்கையில் விவரிக்கப்பட்டுள்ளபடி குக்கீகளைப் பயன்படுத்துவதை நீங்கள் ஏற்கிறீர்கள்